对话与Mobitel使用YouTube,Whatsapp,Google Chrome,Instagram进行互联网速度测试!



这段视频互联网速度测试,斯里兰卡最受欢迎的网络,Dialog vs Mobitel

嗨,我是Suchi Bro,感谢您观看此视频,并确保订阅更多视频。 ?

和我一起
https://www.patreon.com/ThusiBro

请与我联系-由此[email protected]

脸书-http://FaceBook.com/ThusiBroYT
INSTAGRAM-https://Instagram.com/ThusiBro
TWITTER-https://Twitter.com/ThusiBro
链接到-https://linkedin.com/in/ThusiBro
YOUTUBE-https://YouTube.com/ThusiVlogs
YOUTUBE-https://YouTube.com/ThusiBroSL

BNB Productions是将内容创作者与最佳声音联系在一起的唱片公司,以增强其内容的创造力和知名度,从而避免侵犯任何版权。

音乐曲目链接-https://youtu.be/J3VrtjFIy7U

#僧伽罗语教程#ThusiBro
 #Facebook#斯里兰卡

相关关键词
Facebook sinhala,facebook sinhala歌曲,facebook sinhalen,facebook sinhala视频,facebook sinhala笑话,facebook sinhala电影,facebook sinhala笑话,facebook sinhala post,facebook sinhala系列,facebook sinhala打字,斯里兰卡,斯里兰卡新闻,斯里兰卡板球,斯里兰卡麻瓜出生,今天斯里兰卡新闻,斯里兰卡vs印度,斯里兰卡马塔,斯里兰卡迪克,斯里兰卡歌,斯里兰卡西印度群岛,facebook 2020,facebook 2020更新,facebook 2020技巧,facebook 2020暗模式,facebook 2020年歌曲,facebook 2020年更新pc,facebook 2020年新更新,facebook 2020年新歌曲,facebook 2020年超级碗竞赛。

50 comments
  1. තුසී අයියා මාත් Use කරන්නෙ Redmi Phone එකක්… මගෙත් ඒකෙ තියෙන්නෙ Dialog Sim එකක්.. මගෙත් ගොඩක් Slow Signal Full තිබිලත්… කෝකටත් ඔය සිම් දෙක මාරු කරලා තව වීඩියෝ එකක් කරන්න… මොකද ගොඩක් අය කියනවා Redmi phone වල Signal අවුල් කියලා… පුළුවන්නම් තව Redmi note 8 pro phone එකක් use කරලා ඔය compare එක කරොත් තවත් වැඩේ සාර්තක වෙයි…… ☺️

  2. මටනම් ඩයලොග් වල මේ දවස්වල කනෙක්ෂන් එක ටිකක් ස්ලෝ තමා ඒත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක විතරයි කනෙක්ෂන් 4ක් පාවිච්චි කරනවා රවුටර්ස් අවුලක්ම නෑ හැබැයි බිල තමා වැඩි

  3. මල්ලි u c mini ඇප් එක ගැන වීඩියෝ එකක් ගන්නකෝ එකෙයි youtube video download කරන විදිහ කියන්නකො

  4. මල්ලි dialog data මේ ෆෝන් එකකින් තවත් පෝන් එකට අපිට යවන්න බැරිද කියන්නකො ඒ කොහොමද කියලා යවන්න පුළුවන් නං ඒ කොහොමද කියලා කියන්න ඇප් එකක් තියෙනවද දැම්ම කියන්න

  5. අයියෙ මාවත් මතකද ඔන්න ඔයා කිව්ව වගේ මගෙ චැනල් එකක් පටන් ගත්තා, මටත් support කරනවද??

  6. Man 2017 aurudde tamai mage dialog Routers/Sim okkoma ain karala Mobitel $ SLT walata change une, mata e dawaswalama teruna dialoglage aul 2k tyenawa kiyala.
    Q
    1) upload patta slow.
    2) download eka anit ewata wada podi gaanak slow

    Pradanama eka tamai data ikmanata kapena eka.
    Mata loku wenasak danuna Dialog eken Mobitel ekatai SLT ekatai change unama, adatat man e dekama use karanawa, SLT wala nam signal strength eka poddak madi, eth speed eka slow na.

    This information related to my Experience from 2017

  7. මම මොබිටෙල් සහ ඩයලොග් දෙකම පාවිච්චි කරනවා. මොබිටෙල් නියමයි. ස්පීඩ් එක මොබිටෙල් එකේ ගොඩක් වැඩියි. (එක එක පැති වලට තියෙන කවරේජ් එකත් ඕකට බලපානවා බං.)

  8. ඒ උබ පිලියන්දල කොහෙද? මාත් පිලියන්දල . මටත් ඔය ඩයලොග් ප්‍රශ්නය තියෙනවා

  9. මිනිමිල්ලිටියා ගේම් එකේ තියෙන අතල් ටික දන්න සහා මේ ගේම් එක ගහල තියෙන කට්ටිය ලයික් එකක් දාගෙන යමූ

  10. මම මොබිටෙල් යූටියුබ් උන්ලිබිටඩ් පැකේජ් එකෙන් තමයි යූටිඋබ් එන්නේ නමුත් ටිකක් ස්ලෝව්.මොබිටෙලුත් යම්තාක්තරම් slow

  11. Man danne ban mama gedaradi mobitel eken pubg game eka dawn karanawa 1.7gb windi3k ethulataha dialog eken peya bagetath wediyen yanawa ??? mobitel fast..

  12. වැඩක් නෑ බන් dialog ලා ගැන කතා කරලා මේ වගේ හදිසි තත්වයක් උදාවේලා තියන කාලේක දී වත් මුන්ට
    හරියට වැඩක් කරගන්න බෑ…..මේ යන විදියට dialog වලට තියේන මාකට් ඒක වැහිලා යනවා ….. ගුණාත්මක සේවාවක් දේන්න බැරි සමාගමක් නැති වේන තරමට හෝදයි…((#*dialog විරුද්ධවාදීන්ගේ සංගමය))???
    Video eka සුපිරි….❤️❤️❤️❤️

  13. අර greek ලෝකෙන් ?ආව එකත් එක්ක බලද්දී උඹ රත්තරන් කොල්ලෙක් Thusiya ❤️.
    දිගටම ඔහොම යන්. සල්ලි වලට කඩේ යන්න එපා

  14. Dialog mobitel youtube package deka compere krla video ekk genna. Mobitel dialog dekama ee package eke recommend krnne 360p wlin blnna kiyla. Eth aththatama 360p dmmoth mokda wenne. Ita wadi quality ekakin blnna brida wge dewal?

  15. dialog users la wadi nm network busy wanna puluwan… normal dawasaka cheack karanna dialog speed wadi mobitel walata wadak gdakma…. bt dan dialog speed ekai coverage wetharai hda anith okkoma chatar

Comments are closed.