這段視頻互聯網速度測試,斯里蘭卡最受歡迎的網路,Dialog vs Mobitel
嗨,我是Suchi Bro,感謝您觀看此視頻,並確保訂閱更多視頻。 ?
和我一起
https://www.patreon.com/ThusiBro
請與我聯繫-由此[email protected]
臉書-http://FaceBook.com/ThusiBroYT
INSTAGRAM-https://Instagram.com/ThusiBro
TWITTER-https://Twitter.com/ThusiBro
鏈接到-https://linkedin.com/in/ThusiBro
YOUTUBE-https://YouTube.com/ThusiVlogs
YOUTUBE-https://YouTube.com/ThusiBroSL
BNB Productions是將內容創作者與最佳聲音聯繫在一起的唱片公司,以增強其內容的創造力和知名度,從而避免侵犯任何版權。
音樂曲目鏈接-https://youtu.be/J3VrtjFIy7U
#僧伽羅語教程#ThusiBro
#Facebook#斯里蘭卡
相關關鍵詞
Facebook sinhala,facebook sinhala歌曲,facebook sinhalen,facebook sinhala視頻,facebook sinhala笑話,facebook sinhala電影,facebook sinhala笑話,facebook sinhala post,facebook sinhala系列,facebook sinhala打字,斯里蘭卡,斯里蘭卡新聞,斯里蘭卡板球,斯里蘭卡麻瓜出生,今天斯里蘭卡新聞,斯里蘭卡vs印度,斯里蘭卡馬塔,斯里蘭卡迪克,斯里蘭卡歌,斯里蘭卡西印度群島,facebook 2020,facebook 2020更新,facebook 2020技巧,facebook 2020暗模式,facebook 2020年歌曲,facebook 2020年更新pc,facebook 2020年新更新,facebook 2020年新歌曲,facebook 2020年超級碗競賽。
Ane moda heththa mobitel cx base eka wage 2gunayak dialog cx base eka network eka eka wara use karanakota slow wenawa . ඉතින් ohoma hari speed ekak dena eka gana sathutu wenna one
ane thoge boru dialog speed
තුසී අයියා මාත් Use කරන්නෙ Redmi Phone එකක්… මගෙත් ඒකෙ තියෙන්නෙ Dialog Sim එකක්.. මගෙත් ගොඩක් Slow Signal Full තිබිලත්… කෝකටත් ඔය සිම් දෙක මාරු කරලා තව වීඩියෝ එකක් කරන්න… මොකද ගොඩක් අය කියනවා Redmi phone වල Signal අවුල් කියලා… පුළුවන්නම් තව Redmi note 8 pro phone එකක් use කරලා ඔය compare එක කරොත් තවත් වැඩේ සාර්තක වෙයි…… ☺️
Sl geek ekaa bandwith ekak allala shape una
මටනම් ඩයලොග් වල මේ දවස්වල කනෙක්ෂන් එක ටිකක් ස්ලෝ තමා ඒත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක විතරයි කනෙක්ෂන් 4ක් පාවිච්චි කරනවා රවුටර්ස් අවුලක්ම නෑ හැබැයි බිල තමා වැඩි
Uba piliyandala koheda?
Oya okkotama wada hutch speed
මල්ලි u c mini ඇප් එක ගැන වීඩියෝ එකක් ගන්නකෝ එකෙයි youtube video download කරන විදිහ කියන්නකො
මල්ලි dialog data මේ ෆෝන් එකකින් තවත් පෝන් එකට අපිට යවන්න බැරිද කියන්නකො ඒ කොහොමද කියලා යවන්න පුළුවන් නං ඒ කොහොමද කියලා කියන්න ඇප් එකක් තියෙනවද දැම්ම කියන්න
අයියෙ මාවත් මතකද ඔන්න ඔයා කිව්ව වගේ මගෙ චැනල් එකක් පටන් ගත්තා, මටත් support කරනවද??
Hi thushi bro….
niyamai putha
A20?
මේ අවුල් මොකුත් නැත්තේ මට විතරද? වෙනද වගේමයි මගේ අව්ලක් නැ
Meka aththa thaman… Dialog hodatama slow
යකො මෙ දවස් වල මෙහෙට Mobitel වල 6MB/s යනවා(4G).ඔතන නම් සැහෙන්න අඩුයි වගෙ speed එක.Dialog ගැන නම් කතා නොකර ඉමූ
Man 2017 aurudde tamai mage dialog Routers/Sim okkoma ain karala Mobitel $ SLT walata change une, mata e dawaswalama teruna dialoglage aul 2k tyenawa kiyala.
Q
1) upload patta slow.
2) download eka anit ewata wada podi gaanak slow
Pradanama eka tamai data ikmanata kapena eka.
Mata loku wenasak danuna Dialog eken Mobitel ekatai SLT ekatai change unama, adatat man e dekama use karanawa, SLT wala nam signal strength eka poddak madi, eth speed eka slow na.
This information related to my Experience from 2017
මේ දවස්වල ගොඩක් අය internet use කරන නිසා slow වෙන්ඩ පුලුවන්
mama slt fibre , Mobitel 2ma use kannawa fibre nm wenada widyamai slow na
Mobitel aketh pubg ghnna plwn 80MS witara Mobitel ping akea
මගේ පෝන් එක ඩයලොග් ..4g signal හොඳටම pennuwat you tube hitapu gaman balanna ba…e ai
Redmi 8 එකේ signal case නෙ
මම මොබිටෙල් සහ ඩයලොග් දෙකම පාවිච්චි කරනවා. මොබිටෙල් නියමයි. ස්පීඩ් එක මොබිටෙල් එකේ ගොඩක් වැඩියි. (එක එක පැති වලට තියෙන කවරේජ් එකත් ඕකට බලපානවා බං.)
dialog wala bandwidth eka hodai mobitel wala multitasking karaddia network speed slow
ඒ උබ පිලියන්දල කොහෙද? මාත් පිලියන්දල . මටත් ඔය ඩයලොග් ප්‍රශ්නය තියෙනවා
අපි දිනපතා මූන දෙන සත්‍යය බ්‍රෝ…
Dan man therum gaththa..slow yana kota dialog eke godak salli kepenawa.
ඇත්තටම කිව්වොත් signal case ekk thiyenne note8 pro eke nemei a20 eke eth mobitel speed ❤ math dialog epa wela tjiyenne
Thusi Bro Inbox enna Pleace Udaw One Oyagen Please
මිනිමිල්ලිටියා ගේම් එකේ තියෙන අතල් ටික දන්න සහා මේ ගේම් එක ගහල තියෙන කට්ටිය ලයික් එකක් දාගෙන යමූ
????
මම මොබිටෙල් යූටියුබ් උන්ලිබිටඩ් පැකේජ් එකෙන් තමයි යූටිඋබ් එන්නේ නමුත් ටිකක් ස්ලෝව්.මොබිටෙලුත් යම්තාක්තරම් slow
නියමයි
Man danne ban mama gedaradi mobitel eken pubg game eka dawn karanawa 1.7gb windi3k ethulataha dialog eken peya bagetath wediyen yanawa ??? mobitel fast..
වැඩක් නෑ බන් dialog ලා ගැන කතා කරලා මේ වගේ හදිසි තත්වයක් උදාවේලා තියන කාලේක දී වත් මුන්ට
හරියට වැඩක් කරගන්න බෑ…..මේ යන විදියට dialog වලට තියේන මාකට් ඒක වැහිලා යනවා ….. ගුණාත්මක සේවාවක් දේන්න බැරි සමාගමක් නැති වේන තරමට හෝදයි…((#*dialog විරුද්ධවාදීන්ගේ සංගමය))???
Video eka සුපිරි….❤️❤️❤️❤️
Mamanm dialog use krlama na mallioo…mobitel tamai mn use krnne. Eka maruuu. ??
eka jathiya dekakin karapn
අර greek ලෝකෙන් ?ආව එකත් එක්ක බලද්දී උඹ රත්තරන් කොල්ලෙක් Thusiya ❤️.
දිගටම ඔහොම යන්. සල්ලි වලට කඩේ යන්න එපා
වෙනස් ම youtube tech කලාවකට set වෙන්න "Hapaya" එක්ක…
Dialog mobitel youtube package deka compere krla video ekk genna. Mobitel dialog dekama ee package eke recommend krnne 360p wlin blnna kiyla. Eth aththatama 360p dmmoth mokda wenne. Ita wadi quality ekakin blnna brida wge dewal?
????
Redmi note 8pro ake signal aulk thiyanewa
Patta aiye mama kemathi phone aka maru karala balanawa
Gon huttek. Palayan yanna tho danne monada dailog ganai mobitel ganai.
තුශි ?
Good video thusi❤?
thank you tusi bro atta kiynwata katawath kade noya…
මම හෙට dialog සිම් එක කඩනවා එපා වෙනවා vedio එකාක් lode වෙන්න හෙන වෙලා ගාන්නවා
redmi note8 eke network aul
dialog users la wadi nm network busy wanna puluwan… normal dawasaka cheack karanna dialog speed wadi mobitel walata wadak gdakma…. bt dan dialog speed ekai coverage wetharai hda anith okkoma chatar
Hi bro?